Translations:Cookie statement/4/si

“කුකී” යනු අපි ඔබේ පරිගණකයට, ජංගම දුරකථනයට හෝ ඔබ විකිමීඩියා අඩවි වෙත ප්‍රවේශ වීමට භාවිත කරන වෙනත් ඕනෑම උපාංගයකට මාරු කරන කුඩා දත්ත ගොනුවක් වන අතර සාමාන්‍යයෙන් එය සත්‍යාපනය සහ ලුහුබැඳීම සඳහා භාවිතා කරයි. සෑම කුකියක්ම නිශ්චිත කාල සීමාවකට පසුව කල් ඉකුත් වන නමුත් එම කාල සීමාව කුකිය භාවිතා කරන්නේ කුමක් සඳහාද සහ ඔබේ බ්‍රවුසරය වින්‍යාස කර ඇති ආකාරය අනුව වෙනස් වේ.