Translations:Cookie statement/1/si

අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය ප්‍රකාශ කර ඇති පරිදි, විකිමාධ්‍ය පෞද්ගලිකත්වයේ සහ විනිවිදභාවයේ වටිනාකම් දැඩි ලෙස විශ්වාස කරයි. ඒ සඳහා, අපි මෙම කුකී ප්‍රකාශය විකිමාධ්‍ය අඩවි වල කුකීස් භාවිතය සඳහා පැහැදිලි යොමු මාර්ගෝපදේශයක් ලෙස නිර්මාණය කර ඇත. මෙම කුකී ප්‍රකාශය අපි කුකීස් (සහ අනෙකුත් දේශීයව ගබඩා කර ඇති දත්ත තාක්ෂණයන්), තෙවන පාර්ශවීය කුකීස් භාවිතා කරන ආකාරය සහ ඔබට ඔබේ කුකී විකල්ප කළමනාකරණය කළ හැකි ආකාරය පැහැදිලි කරයි. අපගේ රහස්‍යතා පරිචයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙත පිවිසෙන්න.